සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව
අනුව දිවයින පුරා රෝහල් වල
කොරෝනා සැක රෝගීන් 212ක් සිටී. මාර්තු 18 වාර්තාව මේ සමග පළවේ.