4.30 pm
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 09 දෙනෙකු හදුනාගෙන තිබේ ඒ අනුව ආසාදිත මුලු සංඛ්‍යාව 50 දක්වා ඉහල ගොස් ඇති බව


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ දිනයේ වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු නොව 13 දෙනෙකු හමුවූ බව වාර්තා විය යුතු බවත් ඊයේ වනවිට 'ඩබල් කවුන්ටින්' නිසා 43 ලෙස දැක්වූ අගය වැරදි බවත් එය 41 ලෙස වෙනස් කරන බවත් දන්වා ඇත.