රංගන ශිල්පිණී ඕෂධී හේවාමද්දුම මෙවර මැතිවරණය සදහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව ලකුණින් මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් තරග කරන්නීය. ඇය ඒ බව සිය ෆේස් බුක් පිටුවේ
මෙසේ සටහන් කළේ පහත ඡායාරූපද සමගිනි.


'ගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන්, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් ගේ ආශිර්වාදය සහිතව 2020 මහමැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් තැබීම.... '