
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන කටුනායක ගුවන් තොටුපළේ නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.
මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙයි.

Loading posts...