ඉතාලියෙන් වාර්තා වුණ කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීඩියෝ මාර්ගයෙන් ලබාදුන් ඇමතුමක්

මේ සමග පළවේ.
46 හැවිරිදි වියේ පසුවන ඇය බලා කියාගත් ඉතාලි ජාතික කාන්තාවට (සිඤ්ඤෝරාට) මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවත් පසුව ඒ හරහා ඇයටද මෙය බෝවී ඇති බවත් කියා ඇත.
තමාට දැනට ඔලුව කැක්කුම හා උණ පවතින බව ඇය කියයි.
ඉතාලියේ බ්‍රෙක්සීල් ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම ශ්‍රී ලාංකික කාන්තාව හඳපාන්ගොඩ පදිංචිකාරියක වන අතර ඇගේ සැමියා හොරණ පදිංචි බව ඇය කියයි. ප්‍රතිකාර ලබමින් සිටියදී කියා සිටි කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.