පොඩි සනා යන ආදර නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කුසල් ජනිත් පෙරේරා අද දින විවාහ දිවියට පිවිසේ. ඔහු ගේ විවාහ මංගල්‍යය අද කොළඹ හෝටලයක පැවැත්වෙන අතර උත්සවයට පෙර කුසල් ජනිත් ඊට සුදානම් වූ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.