න්තර්ජාලය හරහා මුදල් ඉපැයීම අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිර යන නව ප්‍රවණතාවයක් බවට පත්වී ඇත.
එයට හේතු වී ඇත්තේ නිවසේ සිටම මුදල් ඉපැයීමට හැකිවීම, කැමති වේලාවක වැඩ කිරීමට හැකි වීම, ඔබේ Boss ඔබම වීම, සහ ඔබේ හැකියාව මත උපයන මුදල සීමා රහිත වීමයි.
බොහෝ දෙනා දැනටමත් මේ පිළිබඳව දැනගෙන සිටියත් කරන්නේ කෙසේ දැයි කියා කිසිදු අදහසක් නොමැති නිසා, තවමත් මඟ නැවතී සිටියි. මෙය ඔබට, ඔබේ බිරිඳට/සැමියාට, දුවට/පුතාට ඔබටත් පොදු තත්ත්වයකි.

ඉතින් ඉහත ගැටළුව මඟ හරවාලීම සඳහා Internet Jobs By DilinaBiz මාසික සඟරාව දැන් වෙළඳපොළට පැමිණ ඇත. මෙමඟින්  ඔබට ඉතා සරලව අන්තර්ජාලය හරහා ව්‍යාපාර ආරම්භ කරන හැටි, පවත්වාගෙන යන හැටි මෙන්ම අරමුදල් සම්පාදනය කරන ආකාරය පිළිබඳව ද මුල සිට විග්‍රහ කර ඇත.

ඔබට මෙම සඟරාව නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මෙම Link https://bit.ly/38ey3f9 එකට ගොස් ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළත් කරන්න.එමගින් සගරාව ඔබට නිවසටම ගෙන්වා ගත හැකිය.