ඉන්දියාවට සහ සමහර බටහිර රටවලටත් වඩා කලින් #covid19 PCR test අප රටට හදුන්වාදුන් ජපුර සරසවියේ වෛරසවේදීන්.
ඇඳිරිනීතිය කාලය තුළදී පවා දිවා රෑ නොබලා Real time PCR පරීක්ෂාව සිදුකරමින් Corona රෝගීන් හඳුනා
ගැනීමට සෞඛ්‍ය

අමාත්‍යාංශයට උපකාර කරන University of Sri Jayewardenepura Center for Dengue research පරීක්ෂකයන්ට අපගේ ප්‍රණාමය.
අපේ විශ්වවිද්‍යාලවල මේ වගේ සමාජ මෙහෙවර වල් ගොඩක් සිදු වෙනවා. නමුත් විද්‍යාඥයන් ස්ව ප්‍රචාරණය නොකරන බැවින් මේවා මාධ්‍යයට යනවා අඩුයි.
මෙතන ඇතැම් ඡායාරූප වල Mask එකක් නොදා වැඩ කරනවා ඔබට පේනවා ඇති. වයිරස් RNA වෙන් කරාට පස්සේ එයා ආසාදිත නැති නිසයි මාස්ක් එකක් දාලා නැත්තේ අනවශ්‍ය ලෙස පාර යනකොට Mask දාන්න ඕනේ නැති බව මෙයින් ඔබට වැටහෙනවා ඇති.
Team lead by Prof Gathsaurie Neelika Malavige

සටහන - Dr Hiran Amarasekera