අද (19) දින භාරදුන් එජාපයේ කොළඹ මහමැතිවරණ නාමයෝජනා ලැයිස්තුව පහත දැක්වේ..
එජාපයේ රනිල් පිල හා සජිත් පිල ලෙස පැහැදිලි බෙදීමක් පෙන්නුම් කරමින්
සජිත්ගේ සමගි ජන බලවේගය මෙවර වෙනම තරග කිරීම කැපී පෙනේ.

රනිල් හා සජිත් දෙන්නාම කොළඹට පක්ෂ දෙකකින් ඉදිරිපත්වීමද විශේෂිතය.

ලැයිස්තුව පහතින්

01රවී කරුණානායක
02 දයා ගමගේ
03 රනිල් වික්‍රමසිංහ
04 සුනේත්‍රා රණසිංහ
05 මොහොමඩ් ෆයිරුස්
06 ෂන්මුගනාදන් කුහවරදත්
07 ආචාර්ය අජන්තා පෙරේරා
08 මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන
09 ජිනසිරි දඩල්ලගේ මැතිතුමා
10 ටයිටස් පෙරේරා
11 එස්.ඒ. බිනර සදරුවන් ජයවර්ධන
12 ක්‍රිෂ්මාල් වර්ණසූරිය
13 සුදත් ජයසුන්දර
14 උපුල් මාලේවන මැතිතුමා
15 රුවන් ලියතගුණවර්ධන
16 ඒ.එස්.පී. ලියනගේ
17. අමල් පුස්සැල්ලන්ගේ
18. සුසිල් කිදෙල්පිටිය
19 ජෙරාන් ජෙගදීසන්
20 උදාර රත්නායක
21 ඕෂල හේරත්
22 එම්.එස්.හිලර් මොහොමඩ්