අද දහවල් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එළැඹෙන මහමැතිවරණය ලබන අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. කොමිසමේ බලතල අනුව
එලෙස කල්දැමීමට හැකි බවද දන්වා සිටියේය. කොවිඩ් වසංගතය මෙයට හේතුවී ඇති බවද දන්වා සිටියේය.තැපැල් ඡන්ද කටයුතු ඇණහිටීම නිලධාරීන්ට පවතින දුෂ්කරතා හේතු මත ප්‍රායෝගිකව මෙය පැවැත්වීමට හැකියාවක් නැතැයිද කීය.
ඔහු දන්වා සිටියේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ලබන සතියේ නියමිත දිනය දන්වන බවයි.
මේ අතර නීතිය අනුව මැතිවරණ දිනය ලබන සඳුදා ගැසට් කළ යුතු බවත්
එලෙස එදින
මැතිවරණයට දිනයක් නම් කරන්නේ කල් දැමිය හැකි දිනක් බවත් දන්වා සිටියේය.දින 14 ක් පසු දිනයකට පසු දිනකට ඒ අනුව සශෝධන ගෙන ආ හැකි බවත් කීය. ඒ අනුව
අද දිනයේ මැතිවරණය ගැන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවද කීය.
දිනය කොවිඩ් තීරණය කරනු ඇති බවද කීය.24(3) වගන්තිය අනුව හදිසි තත්වයකදී කටයුතු කරන ආකාරය මැතිවරණ පනතේ දන්වා ඇතැයිද ඒ අනුව ක්‍රියා කරන බවද ඔහු කීය.