අයිඩීඑච් එකට සතිදෙකින් තවත් කාමර 16 ක් එක්කරන්න ගුවන් හමුදාව බරටම වැඩ
කොරෝනා රෝගීන් රදවා තිබෙන අංගොඩ අයිඩීඑච් රෝහලේ ධාරිතාව ඉක්මවා යාමට ආසන්න නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ ආසන්නයේ
නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. මෙම මධ්‍යස්ථානය හුදකලා කාමර 16 කින් සමන්විත වීමට සැලසුම් කර ඇත. මෙහි ඉදිකිරීම් ඊයේ මාර්තු 20 වන දින ආරම්භ වූ අතර සති දෙකක් ඇතුළත එය නිම කිරීමට අපේක්ෂා කෙරේ