https://www.gossiplankanews.com/2020/01/video-ranjan-now.html#more
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (8) පස්වරුවේ සිය නීතිඥවරිය මාර්ගයෙන්  අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් තම හඬ පට කවර හෝ මාධ්‍යයක
ප්‍රචාරය කිරීම අත්හිටුවමින්

වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අතර  අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය කියා තිබුනේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.
මෙම අවස්ථාවේ ඒ වෙනුවෙන් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට යොමු වන බව දක්වමින් අධිකරනයෙන් එලියට පැමිණි රන්ජන් ඇතිවී තිබෙන තත්වය මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කළේය,
ඔහු වෙනදාට වඩා වෙනස් මුහුණුවරකින් අද දිස්වූ අතර ඇදුම ඇද තිබූ පිළිවෙල පවා වෙනස් විය. ඔහු කථා කළේ විඩාවට පීඩාවට පත්වූ ස්වරූපයකිනි.
එම වීඩියෝව පහතින්

රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්