https://www.gossiplankanews.com/2020/01/ranjan-ramanayake-telephone-clips-part3.html
න්ජන් රාමනායකගේ හඩ පටි වරින්වර සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙමින් පවතී. අද දිනයේ අපට හමුවූ තවත් හඩ පට 9 ක් පහතින් දක්වා තිබේ. රන්ජන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක මුදල් ගන්නට පැමිණෙන සරාගී නිළි ටීනා ෂනෙල් සමග රන්ජන්ගෙ මනමාල කථාබහ එක් හඩ පටියක දැක්වේ.තවත් එකක මින් ඉහත හඩ පට පිටවූ පද්මිණී රණවක විනිසුරුවරිය
සමග තවත් හඩ පටයක්ද,

ශානි අබේසේකර සමග විවිධ කරුණු සම්බන්ධයෙන් සිදු කරන සංවාද 3 ක්ද නිශාන්ත සිල්වා සමග සංවාද 2 ක්ද චම්පික රණවකගේ නියෝජිතයෙකු සමග කරන සංවාදයක්ද
මේ අතර ඇති බව හඳුනාගන්නට ලැබේ.
ශානි අබේසේකරගෙන් චිත්‍රපට සදහා උපදෙස් ගැනීමට, සහරාන් සිද්ධියේ කුමක් වූයේදැයි දැනගැනීමට හා  දිල්රුක්ෂි මහත්මියගේ ඇවන්ඩ්ගාඩ් ඇමතුම වැනි දෑ ගැන කතාබස් වල නිරතවන අතර

නිශාන්ත සිල්වාගෙන් නාමල් හා ජොන්ස්ටන් ඇතුළට දැමීම ගැන රන්ජන් විමසයි. මේ අතර සජිත් ගැලපෙන්නෑ නේද වැනි කරුනු මිස්ටර් අමල් යන අයෙකු සමග සාකච්ඡාවක නිරතවේ. ගම්මංපිල ඇතුළට දැමීම ගැන හිටපු ඇමති චම්පිකගේ නියෝජිතයෙකුගෙන් කරුණු විමසයි
ඒවා සියල්ල පහතින්

රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්