Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2020/01/piyumi-hansamali-ranjan-ramanayake.html
මේ දිනවල 'ලීක්වී' තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද අතර සරාගී නිළි පියුමි හංසමාලි සමග රන්ජන් සිදු කරන දුරකථන සංවාදය විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙයි. එහිදී නළු නිළියන් රූපලාවන්‍ය ශීල්පීන් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් රැසකගේ පුද්ගලික ජීවිත ගැන දෙදෙන එක්වී විවේචනාත්මක සංවාදයක
නිරතවන අතර මේ දක්වා කොහේවත් හෙළීව නැති අලුත් විදිහේ ඕපාදූප ගණනාවක්ම ඒ අනුව එළියට පැමිණ තිබේ.

මෙම සංවාදය ඇරඹෙන්නේ මේ දිනවල යූටියුබ් හා ෆේස් බුක් තුළ ජනප්‍රිය චරිතයක්වී සිටින ප්‍රියාන් අයියා නම්වූ මැණික් ව්‍යාපාරිකයා ගැන කථාවකිනි. පියුමි රන්ජන්ට කියන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය අරමුණු කරගෙන තම වියදමින් පාස්කු ප්‍රහාරයෙන් විනාශවූ පල්ලියක් හදන්න ප්‍රියාන් උත්සාහ කළත් රජයෙන් හදන නිසා එවැන්නක් අවශ්‍ය නැතැයි පල්ලියේ පූජකවරයා දන්වා ඇති බවත් ඔහු එය අකුළාගෙන ඇති බවත්ය. පබ්ලිසිටි ගන්න දැගලුවේ චේතනාව හරිනෑනේ ලෙස

පියුමි ප්‍රියාන්ව විවේචනය කරයි. රන්ජන් පවසන්නේ එයා ටිකක් මෙන්ටල් වගේ සයිකො වගේ ගොසිප් වලට ගෙවලා පබ්ලිසිටි ගන්න ටයිටල් එකක් ගන්න හදන්නේ.
පියුමි පවසන්නේ මිනිහා කිචවුණා. කෙල්ලව හොයන්න මට කතා කළා. ලෙසිනි මේ අතර රන්ජන් කියන්නේ  ළමා කාන්තා කාර්යාංශය ඕක දැනගත්තොත් ඉවරයි.. ලෙසිනි.
ප්‍රියාන්ට මෙතරම් මුදල් තිබීමට හේතුව මැණික් පතලක් නොවන බවත් එයාට නිධානයක් හමුවී තිබෙන බවත් පියුමි මෙම සංවාදයේදී කියයි.ඔහු රෑ එළිවෙනකං නිදානොගන්නා බවත් පියුමි මෙහිදී දන්වා සිටී.
මොහුට අමතරව රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල්ද රෑ එළි වනතුරු නිදානොගන්නා අයෙකු ලෙස පියුමි නම් කර තිබේ. චන්දිමාල්ට නින්ද යන්නැතිවුණාම මට කතා කරනවා. රෑට එක එක තැන්වලට යන්න මට කතා කරනවා.ප්‍රියාන් අයියා පැය 24ම ෆේස්  බුක් එකේ. පියුමි සැලොන් එකක් දාගෙන ඇත්තේ ප්‍රියාන්ගේ ණය මුදලකින් බවද පවසා සිටී.
 රන්ජන්ට ඉදිරි ඡන්දයේදී සම්පූර්ණ වියදම ප්‍රියාන් දරන බව පවසා ඇතැයිද මේ අතර රන්ජන් කියන අතර ඕවාට අහුවෙන්න එපා යයි පියුමි පිළිතුරු දෙයි.
ප්‍රියාන්ට සුබා නමින් තරුණියක සම්බන්ධ කරගැනීමට පියුමි උදව් කළ ආකාරයද මෙහිදී කියා ඇත.

මේ අතර සමාජ ජාලා තුළ ආකර්ෂණීය උඩුකය ඡායාරූප කිහිපයක් නිසා කාලයක් ප්‍රකටවූ කෞෂි නමැති නිරූපිකාව ගැනද සංවාදයක් මතුවන අතර ටෙරරිස්ට් නමැති වචනය ටුවරිස්ට් වෙනුවට ලියන්නට ගොස් වරද්දා ගෙන පසුගිය අප්‍රෙල් මාසයේ කෞෂි ගැන ඇතිවූ කථාබහ ගැන සංවාදයක් සිදු කරයි. එයා පබ්ලිසිටි ගන්න කරන්නේ ඕවා ලෙස පියුමි විවේචනය කරයි.එයාට ඉංග්‍රීසි කිසිදෙයකුත් බෑ.. මාව තමා ෆලෝ කරන්නේ ඒත් ගොඩක් වෙලාවට නාගන්නවා ලෙස පියුමි කියයි.

චන්නගේ ඩාන්සර් කෙනෙක් ලෙස සිටි කෞෂි නමැත්තියක ගැනද මෙහිදී කතා කරයි. පියුමි කියා සිටින්නේ එයා සල්ලිකාර කොල්ලෙක් බැදලා අයින් වුණා. ලෙසිනි. මුස්ලිම් කුඩු බිස්නස් කෙනෙකු බවත් කියා සිටින්නීය. මුසම්මිල්ගේ පුත්තු ටිකත් කබීර් හෂීම්ගේ පුත්තු ටිකත් මෙම තරුණිය පරිහරණය

කරන බව මෙහිදී රන්ජන් කියා සිටී. මුසම්මිල්ගේ පුතුන් මැක්ඩොනල්ඩ් බෑග් එකක 5000 නෝට්ටු මිටි බැදගෙන ඇවිත් රෑට විනෝදවන්න එන බවට මෙම අවස්ථාවේ පියුමි හෙළි කරන්නීය. එක රැයකට ලක්ෂ 5 ක් විතර කුඩු නාස්ති කරනවා. ක්ලබ් ගිහාම අපට සල්ලි දෙනවා බිල ගෙවන්න කියලා. පියුමි කියයි.
ක්ලබ් යනවා නම් එක්ස්ටසි හා අයිස් වැනි දේ පාවිච්චි නොකරන ලෙස රන්ජන් කියා සිටී.

මේ අතර කුඩු පාවිච්චි කරන නිළියන් ගැන කථාබහේදී නදීෂා, අක්ෂා සුදාරි ආදීන්ගේ නම් එලියට එන අතර හකු බැහැලා මූණවල්වල හැටි මිනී ඔලු වගේ..ඕව ගහලා තමා ලෙස කතාබහ සිදුවේ. කෙසේ වෙතත් පියුමි පවසන්නේ අක්ෂා සුදාරී පිටරට ගොස් මුහුණු වෙනස් කිරීමේ සැත්කමක් කරන්නට යාම නිසා එම තත්වයට පත්වූ බවයි.
කෝටි 14 ක් වංචා කළ නිසා අක්ෂා සුදාරිට යාදෙන්නේ නැති බවද පියුමි කියයි. එයා තාම ඩුබායි යනවා ලක්ෂ ගණන් හොයන්න ගිහින් එනවා. එයාට වයින් එකක් බීලා නිකං ඉන්න බෑ අරකම ඕන..ඇය කියයි.
අපේ ටීනා නම් ඔය සබ්ජෙක්ට් නැහැ ලෙසද පියුමි තවත් වරෙක කියයි. චුලක්ෂිගෙත් හකු බැහැලා නේද රන්ජන් අසද්දී ඒ අය සබ්ජෙක්ට් තමා පියුමි කියයි. මේ අතර චුලක්ෂි ඩීල් යනවාදැයි රන්ජන් අසන අතර එයා එහෙම නෑ ලෙස පියුමි පිළිතුරු දෙයි.

සම්පූර්ණ ඕඩියෝ පටය පහතින්


රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter