https://www.gossiplankanews.com/2020/01/padmini-ranawaka-ccd.html#more
හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (20) පස්වරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙයි.
පැය දෙකහමාරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය සඳහන් කර තිබේ.

පසුගිය ආණ්ඩුවේ

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමග සිදු කරන ලද දුරකථන සංවාද සම්බන්ධයෙන් මෙහිදී ඇගෙන් ප්‍රශ්න කර තිබුණා.

 හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය සමග ද රන්ජන් රාමනායක මහතා සිදු කළ සංවාදයේදී අධිකරණයේදී ලබා දුන් තීන්දු මෙන්ම විධිමත් ක්‍රමවේදයකින් තොරව සිදුවන කටයුතු සම්බන්ධයෙන් ද රටට හෙළි වුණා.

 මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද පැය 5 කට අධික කාලයක් අපරාධ කොට්ඨාසය වෙත ඊයේ ප්‍රකාශ ලබා දුන්නා.

ඡායාරූපය - ළහිරු හර්ෂණ

පද්මිණී රණවක හිටපු විනිසුරුතුමිය හා රන්ජන් පැවැත්වූ සංවාද 3 ක් පහතින්