https://www.gossiplankanews.com/2020/01/bbc-azam-ameen-interdicted-bbc.html#more
BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි.
පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග
BBC සිංහල පුවත් සේවයේ

වාර්තාකරු අසාම් අමීන් දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කරගනිමින් මෙලෙස මොහුගේ වැඩ තහනම් කර ඇති බව පැවසෙනවා.
සිය වෘත්තීය අපක්ෂපාතීත්වය පසෙක ලා එම සංවාදයේදී එජාපය දිනවීම වෙනුවෙන් අසාම් අමීන් කතාබහක නිරතවීම ගැන විවේචන පළ විය.
 අසාම් අමීන් රන්ජන් සමග පැවැත්වූ සංවාදය පහතින්