Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2019/12/katunayake-thorana.html
 කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ගෝඨාභය රාජපක්ෂ ජනපති
ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාට

සුබ පතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපති නියෝගයක් මත ඉවත් කර තිබෙන බව වාර්තා වේ. පසුගියදා ඉන්දීය සංචාරයට ගමන් කිරීමේදී හා පසුව පැමිණීමේදී ජනපතිවරයා මෙය දැකගැනීමෙන් පසු ඉවත් කරන්නට උපදෙස් දී තිබේ.
ජනපතිවරණ සමයේ සිට පෝස්ටර් කටවුට් ප්‍රචාරණ ගෝඨාභය රාජපක්ෂ විසින් හෙළැදැක තිබූ අතර ඒ බව දැනදැනත් මෙවැනි තොරණක් ඉදිකරන්නට කල්පණා කර තිබූ බස්නාහිර පළාත් සභාව ගැන ජනපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇති බවද දැනගන්නට ලැබේ.












Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter