ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාට
ජනපතිවරණ සමයේ සිට පෝස්ටර් කටවුට් ප්‍රචාරණ ගෝඨාභය රාජපක්ෂ විසින් හෙළැදැක තිබූ අතර ඒ බව දැනදැනත් මෙවැනි තොරණක් ඉදිකරන්නට කල්පණා කර තිබූ බස්නාහිර පළාත් සභාව ගැන ජනපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇති බවද දැනගන්නට ලැබේ.




Loading posts...