https://www.gossiplankanews.com/2019/12/gotabaya-ram-nath-kovind.html
 නපති ගෝඨාභය රාජපක්ෂ හට ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් විශේෂ රාත්‍රීභෝජනයක් සූදානම් කර තිබුණි. දෙරට අතර දිගු කාලීන මිත‍්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙරට අතර ඓතිහාසික සබදතාව තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙද, ආර්ථික, සමාජයිය සබඟතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව කියා සිටියේය.