Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2019/11/shantha-bandara-alawwa-rally.html#more
මෙවර ජනපතිවරණයේ ශ්‍රීලපොජපෙ වේදිකාවට ගොඩවන බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අපහසුතාවයන්ට ලක්වූයේ
හූ හඩට ගොදුරු වීමෙනි. එයට හේතුව

පසුගිය මැතිවරණයේදී හෝ ඊට පසුව මහින්ද අතැර ශ්‍රීලනිප මෛත්‍රී හවුලට එක්වූ බැවිනි.
ශ්‍රීලනිප- ශ්‍රීලපොජපෙ සන්ධානගතවීම වෙනුවෙන් අත්සන් තැබීම් තුනක් සිදුවුවද බාහිර රැස්වීම් වලදී මේ දේ සිදුවූ අතර දයාසිරි ජයසේකර කුරුණෑගලදී වේදිකාවට ගොඩ නොවී සිටීමට තීරණය කළේද මේ නිසාය.
 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අලව්ව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාටද  හූ තැබීමක් සිදු විය.
මේ සමග පළවන්නේ එම අවස්ථාවේ වීඩියෝවකි.














Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter