https://www.gossiplankanews.com/2019/11/shantha-bandara-alawwa-rally.html#more
මෙවර ජනපතිවරණයේ ශ්‍රීලපොජපෙ වේදිකාවට ගොඩවන බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අපහසුතාවයන්ට ලක්වූයේ
හූ හඩට ගොදුරු වීමෙනි. එයට හේතුව

පසුගිය මැතිවරණයේදී හෝ ඊට පසුව මහින්ද අතැර ශ්‍රීලනිප මෛත්‍රී හවුලට එක්වූ බැවිනි.
ශ්‍රීලනිප- ශ්‍රීලපොජපෙ සන්ධානගතවීම වෙනුවෙන් අත්සන් තැබීම් තුනක් සිදුවුවද බාහිර රැස්වීම් වලදී මේ දේ සිදුවූ අතර දයාසිරි ජයසේකර කුරුණෑගලදී වේදිකාවට ගොඩ නොවී සිටීමට තීරණය කළේද මේ නිසාය.
 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අලව්ව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාටද  හූ තැබීමක් සිදු විය.
මේ සමග පළවන්නේ එම අවස්ථාවේ වීඩියෝවකි.