https://www.gossiplankanews.com/2019/11/gotabaya-office-first-day.html
ද උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී
අද(19) පෙරවරුවේ සුබ මොහොතින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගත් අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා ශ්‍රී ලකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් විය. පීබී ජයසුන්දර මහතා ජනපති ලේකම් ලෙස පත්වීම් ප්‍රදානය පළමු කාර්යය ලෙස ජනපති ගෝඨාභය විසින් සිදු කරන ලදි.
ඡායාරූප හා වීඩියෝව පහතින්