ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ මව වන තිලකාවතී විරසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය.

පාර්ලිමේන්තු

මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද වන ලිමිණි වීරසිංහ මහත්මියගේ මිත්තනියද වු ඇය මිය යන විට 90 හැවිරිදි වියේ පසුවූවාය.
දේහය අවසන් ගෞරව සදහා, කොළඹ ජයරත්න (ජයරත්න රෙක්ස්පෙක්ට්) මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 21 වැනි බ‍්‍රහස්පතින්දා සවස 4ට බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකෙරේ.