https://www.gossiplankanews.com/2019/11/20-new-ministry-secretaries.html
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 20 ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.
පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්.

01-    එස්.එම්. මොහොමඞ් මහත්මිය                -    සංචාරක සහ ගුවන් සේවා
02-    ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා            -    මාර්ග සහ මහාමාර්ග

03-    ජේ.ජේ. රත්නසිරි මහතා                        -    අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ
04-    රවින්ද්‍ර හේවාවිතාරණ මහතා                -    වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
05-    ජේ.ඒ. රංජිත්

මහතා                            -    කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
06-    ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා            -    උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
07-    එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා    -    මගී ප්‍රවාහන කළමනාකරණ
08-    ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා    -    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
09-    වසන්තා පෙරේරා මහත්මිය                -    විදුලිබල හා බලශක්ති
10-    එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා            -    වරාය හා නාවික කටයුතු
11-    එස්.හෙට්ටිආරච්චි මහතා                        -    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
12-    ආර්.පී. ආර්යසිංහ මහතා                        -    විදේශ සබඳතා
13-    ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය            -    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
14-    ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය       -    පරිසර හා වනජීවි සම්පත්
15-    ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා

             -    ඉඩම් හා ඉඩම් සංවර්ධන
16-    එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා            -    කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන
17-    ආර්.එම්.අයි. රත්නායක මහත්මිය             -    ධීවර හා ජලජ සම්පත්
18-    පී.එස්.එම්. චාල්ස් මහත්මිය                -    සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
19-    එන්.බී. මොන්ටි රණතුංග මහතා            -    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
20-    ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා            -    නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්