https://www.gossiplankanews.com/2019/10/tatyana-motherhood.html
විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද ටට්යානා අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කළාය.ඉපැදුණ දරුවා පුතෙකි.කොළඹ නවලෝක පුද්ගලික රෝහලේදී  අද අලුයම
දරුවා බිහි කළ බවත් මව හා දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් වාර්තාවේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන්  තිදෙනාම මෙම වසර තුළ විවාහ දිවියට පිවිසි අතර මේ අවුරුද්දේම මහින්ද සීයා කෙනෙකු වී ඇත.
https://gallery.gossiplankanews.com/news/new-born-in-rajapaksa-family-pictorial.html