https://www.gossiplankanews.com/2019/10/election-nomination-day.html
2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (7) සිය නාමයෝජනා භාර දී තිබේ.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක්
ඇප මුදල් තැන්පත් කළ නමුත්

අද 6 දෙනෙකු තරගයෙන් ඉවත්වූයේ ස්වකැමැත්තෙනි.
 ඇප තැන්පත් කළ  චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම,මහීපාල හේරත්,  ජයන්ත ලියනගේ , බෂීර් සේගු දාවුඩ්  හා ගුණපාල තිස්සකුට්ටිආරච්චි යන අය අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නැති අතර තරගයෙන් ඉවත්වී තිබේ.
2019 ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් 35 දෙනා පහත පරිදිය.