විදුලි සංදේශ,
විදේශ රැකියා හා ක්‍රීඩා

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 69 වනවියේ පසුවිය. ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තලදී සිදු කිරීමට නියමිතව ඇත.

අමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක්ද පළ කර ඇත.