https://www.gossiplankanews.com/2019/10/anura-with-artists.html
ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නව සංස්කෘතියක අපේක්ෂා‌‌වේ කලාව,සංස්කෘතිය ප්‍රතිපත්තිය එළිදැක්වීම
ඊයේ (20)දිනයේ සිදුකෙරුණා.
මෙම අවස්ථාව සඳහා දිවයිනේ ප්‍රකට කලාකරුවන් රැසක්ද සහභාගී වී සිටියා.