තමන් ගැබිනියකව සිටි කාලයේ ඡායාරූප අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කිරීම නිසා පසුගියදා සමාජ මාධ්‍ය තුළ
ආන්දෝලනයක් ඇති කළ
නවක නිළි ඕෂධී හිමාෂා මව් පදවිය සනිටුහන් කර තිබේ.
දරුවා ලද පසු ඇය පළ කර තිබෙන ඡායාරූපය හා ආන්දෝලනය ඇති කළ ගැබිණි සමයේ ඡායාරූප කිහිපයක් පහතින්