https://www.gossiplankanews.com/2019/09/karu-jayasuriya-will-be-presidental-candidate-unp.html#more
ළැඹෙන ජනපතිවරණයේදී එජාපයේ ජනපති අපේක්ෂකයා වත්මන් කතානායක කරු ජයසූරිය බවට ඉඟි කෙරෙන ලිපියක් අද දහවල් කතානායකගේ ප්‍රකාශයක් ලෙස
එම මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබේ.

මීට දින කිහිපයකට පෙර සිටම එජාප ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පත්‍රිකා, එජාප ඉහළ පෙළ හමුවීම් ආදියේ කතානායක කරු හා ඇමති සජිත් දෙදෙනා ගැන සංසන්ධනාත්මක කරුණු සාකච්ඡාවූ අතර සජිත්ට සහය දෙන්නන්ට එරෙහි විනය පරීක්ෂණ ඇරඹීම නිසා සජිත්ගේ නම තරගයෙන් ගිලිහී යන ස්වරූපයක් දිස් විය.

පහත පළවන්නේ එජාපයේ ජනපති අපේක්ෂකයා කතානායක කරු ජයසූරිය බවට ඉඟි කෙරෙන ලිපියයි.