https://www.gossiplankanews.com/2019/09/carlo-fonseka-funeral.html#more
ද (2) දහවල් අභාවප්‍රාප්තවූ මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත පරිදි පැය 8 ක් තුළ සිදු කිරීමට එතුමන්ගේ ඥාතීන් පියවර ගෙන තිබුණා. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ආරාධනා නොකර
පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වය ඇතිව පැය 8 ක් තුළ රාගම වෛද්‍ය පීඨයට සිය දේහය භාර දෙන ලෙස

එතුමන් කළ ඉල්ලීම ඒ ලෙසම ඉටුවුණා. සමසමාජ පක්ෂ ක්‍රියාකාරියෙකුවූ කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයාගේ තවත් ඉල්ලීමක් වූයේ තමන්ගේ දේහය තම මතවාදය වෙනුවෙන් රතු ෂර්ටයකින් හා සුදු කලිසමකින් සරසන ලෙසයි. එම ඉල්ලීමද ඉටුකර තිබූ අතර රාගම වෛද්‍ය පීඨයට එක්වූ විශාල පිරිසක් මැද මෘත දේහය ඇතුළට රැගෙන ගියා.

පෙර ලිපිය
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවය