https://www.gossiplankanews.com/2019/07/lassith-malinga-last-practices.html#more
සිය අවසන් එක්දින තරඟයට සිකුරාදා ක්‍රීඩාකරන ලසිත් මාලිංග මේ වනවිට ඒ සඳහා පුහුණුවීම් සිදු කරන අයුරු ඡායාරූප කිහිපයක්
මේ සමග පළවේ.

මාලිංගට සුබ පතන්න 26 වෙනිදා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස  මාලිංග තම ක්‍රීඩා සඟයා වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක නුවන් කුලසේකරට ඇරයුම් කළ අතර ඔහු පැමිණෙන බවද දන්වා තිබේ.
මේ අතර ලසිත් මාලිංගට සුබපැතීමේ අටියෙන් ඔහුගේ අවසන් තරගය බැලීමට ප්‍රේක්ෂකයින් අධික උනන්දුවක් දක්වා තිබෙන අතර දිගු පෝලිම්වල සිටගෙන සිට මෙම ටිකට් පත් මිලටගන්නට ඔවුන් කටයුතු කළා. මේ වනවිටත් ටිකට්පත් සියල්ල අවසන්ව ඇත.