https://www.gossiplankanews.com/2019/07/galle-incident-update.html#more

යේ රටේ විශේෂ කතාබහක් ඇති කළ ගාල්ල අක්මීමන ප්‍රාථමික පාසලක හමුදා සෙබළෙකුගේ වෙඩ් පහරින් එම පාසලේ දරුවෙකුගේ පියෙකු මරුණයට පත්වීමේ සිදුවීම මේ වනවිට විවිධ විවාදයන්ට හේතුවී තිබේ.
අදාළ සිද්ධිය පිළිබඳ ඇතිවන සාකච්ඡාවේදී හදිසි නීතිය අනුව මේ ආකාරයේ ආරක්ෂාවට තර්ජනය වන බව කියූ අවස්ථාවක නිරායුධ අයකුට මරණයට පත්කරන අදහසින් වෙඩි තැබීම සාධාරණද නැද්ද යන්න
ගැන තර්ක පැනනැගී ඇත.

මේ සම්බන්ධයෙන් අපි ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන නීතීඥ කේ.ඩබ්. ජනරංජන මහතා සහ තිඹිරියාගම බණ්ඩාර මහතාගෙන් කරුණු විමසුවෙමු.
ඔවුන් දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වේ.