ලෝක කුසලානය යටතේ ඊයේ බංග්ලාදේශය හා පකිස්තානය අතර තරගය පකිස්තානය විසින් ජයගනු ලැබුවාත කෙසේ වෙතත් මින් ඉහත අයිසීසීය දන්වා තිබුනේ විශාල පරතරයකින් පකිස්තානය ජයගන්නේ නම්
අර්ධ අවසන් වටයට නවසීලන්තයට

හිමි අවස්තාව උදුරාගෙන පකිස්තානයට ඇතුළුවිය ැහකි බවයි. නමුත් ඊයේ පකිස්තානය ජයගත්තේ ලකුණු 94 ක පරතරයකිනි. එය එම ඉලක්කයට ප්‍රමාණවත් නොවීය.
මුලින් පන්දුවට පහරදුන් පකිස්තානය ලකුණු 315 රැස් කළේ කඩුළු 9 කටය. දෙවනුව බංගිලදේශය සියල්ලන් දැවී ඕවර 44.1 දී 221 ක් ලබාගන්නා ලදි.
මෙම ප්‍රතිඵලය අනුව ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ රටවල් 4 පැහැදිලිව තෝරාගෙන තිබෙන අතර ඒ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය හා නවසීලන්තයයි.