https://www.gossiplankanews.com/2019/06/sali-hisbulla-resigned.html
බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම් හිස්බුල්ලා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත බාර දුන් බව ජනපති කාර්යාල ආරංචි මාර්ග අද දහවල් හෙළි කලේය.
එම අස්වීම්

දෙක සඳහා ජනපති අනුමැතිය හිමිවූ බවද ජනපති මාධ්‍ය අංශය ට්විටර් මගින් තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් රතන හිමි ඉල්ලා සිටි තෙවැනියා වූ අමාත්‍ය බදුර්දීන් තවම ඉල්ලා අස්වී නැත.