https://www.gossiplankanews.com/2019/05/dhammika-perera-answer-presidential-election.html#more
2020 ජනපතිවරණයට එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධමිමික පෙරේරා එක්වනු ඇති බවටත් රනිල් ඔහු හමුවී ඒ ගැන ආරාධනයක් කළ බවටත්  පසුගියදා පුවත් පළවීමෙන් පසු පෙරේදා 21 පැවති ගණකාධිකාරීවරුන්ගේ සැසියකදී මාධ්‍ය විමසූ ප්‍රශ්න හමුවේ ධම්මික පෙරේරා
මහතා මුල්වරට

ඒ ගැන අදහස් දක්වා තිබේ.ඔහු ඡන්දෙ ඉල්ලන්න සූදානම්වන කතාව ප්‍රතික්සේප කර නැති අතර මෙසේ පිලිතුරු දී ඇත.

'ඒ කතාව ඇත්තද නැද්ද කියල දැන්මම ඒ ගැන මුකුත් නොකියා ඉන්න මං හිතන් ඉන්නේ
කොහොමත් ජනතාවට දැනුවත් වෙලා ඉන්නේ..සෝෂල් මීඩියා එක්ක දැන් කිසිවක් වසන් කරන්න බැහැ. ජනතාවත් එක්ක ඉස්සරහට කාටවත් සෙල්ලම් කරන්න බැරිවෙයි... රට දියුණු කරන විසඳුම් නැතිව කාටවත් එන්න බැරිවෙයි
ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලමු.. රට හදන්න ඕනෙ...'