Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


මාසයකට වැඩි කාලයක් පැවති ඉන්දීය මහමැතිවරනයේ ප්‍රතිපල අද එළිදකින්නට නියමිත වන අතර මේ වනවිට ලැබී ඇති ප්‍රතිඵල අනුව මෝදි පැහැදිලි ජයග්‍රහණයක ආසන්නයේ සිටී.

මෙම මැතිවරණයේදී ආසන 543 කින් 272 ට වැඩි බහුතරයක් ලබාගන්නා පක්ෂය ජයගන්නා අතර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා
පක්සය මේ වනවිට (උදේ11.04)  ආසන 282 ක් ඉදිරියෙන් සිටින බව ප්‍රකාශවී තිබේ. තරගකාරී අනෙක් ප්‍රධාන පක්ෂය වන්නේ රහුල් ගාන්ධි පෙනී සිටින ඉන්දීය නැෂනල් කොංග්‍රසය වන අතර එම පක්ෂය ආසන 61 ක් ඉදිරියෙන් සිටී.
මැතිවරණ නිරීක්ෂණ අනුව මෝදි දෙවන වරටත් ජයගන්නා නමුත් මින් ඉහත ජයග්‍රහණය තරම් වැඩි ආසන ගණනක් දිනා නොගනු ඇත.කොංග්‍රසය ගියවරට වඩා වැඩියෙන් මෝදිගේ ඡන්ද අහිමි කර ඇති බවද වාර්තා කර තිබේ.












Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter