https://www.gossiplankanews.com/2019/05/GALAGODA-ATTE-FREE.html
ධිකරණයට අපහාස වන ලෙස ක්‍රියාකිරීම නිසා වසර 6 ක සිර දඩුවමක් විඳිමින් බන්ධනාගාරගතව  සිටි

 බොදු බල සේනා සංවිධානයේ

මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යහපත් කල්ක්‍රියාව පිළිබඳ නිරීක්ෂණ අනුව ජනාධිපති නියෝගයෙන් අද සවස සමාව ලබාගත් අතර ඒ අනුව එම ලිඛිත අවසරය තමනට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේය.
ඒ අනුව අද සන්ධ්‍යාවේම හිමියන් නිදහස ලබා බන්දනාගාරයෙන් පිටතට පැමිණෙනු ඇතැයි වාර්තාවේ.
 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් රැස්ව හිමියන් එනතුරු සිටි බව සවස 5.30 ට වාර්තා විය.
හිමියන් නිදහස ලබාදෙන බවට ජනපතිවරයා ඊයේ අත්සන් නොකළ බවට ඇමති මහින්ද අමරවීර දහවල් කියා තිබූ අතර අධිකරණ ඇමතිනියද මේ ගැන දැන සිටියේ නැත.