https://www.gossiplankanews.com/2019/05/60-sl-cricket-theme-song-world-cup-2019.html
බන 30 වනදා සිට මාස දෙකහමාරක් පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය එළි දැක්වීම
ඊයේ සිදු වුනේ

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී තේමා ගීතය එළැදැක්වීමේ උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් පිරිසක්ද එක් ව සිටි අතර ඊයේ ඕඩියෝව පමණක් ප්‍රසිද්ධ කරන ලදි.
මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 60 ට ආසන්න මුදලක් වැය කර තිබෙන බව වාර්තා විය.