https://www.gossiplankanews.com/2019/05/51-sb-call-rishard.html
ඊයේ රාත්‍රී හිරු නාලිකාවේ විකාශයවූ බලය දේශපාලන වැඩසටහනට එක්වූ මන්ත්‍රී මහින්දානන්ද
අලුත්ගමගේ මේ වනවිට විශ්වාස භංගයකට ලක්ව සිටින රිෂාඩ් බදියුදීන් සමග තම පක්ෂය කිසි කලෙක සබඳකමක් පවත්වන්නට උත්සාහ කර නැති බව
දන්වා සිටියේය.

 නමුත් එයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දින 51 ආණ්ඩුවට එක්කරගැනීමට එස්බී දිසානායක ලවා ලබාදුන් දුරකථන ඇමතුමේ හඩ පටය සිය ජංගම දුරකථනයේ ධාවනය කර පෙන්වා ප්‍රසිද්ධ කළේය.