Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2018/11/2phase-cabinet-ministers.html

අද සන්ධ්‍යාවේ ජනපති ලේකම් කාර්යාලයේ නව රජයේ කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවන අදියර ක්‍රියාත්මක විය. ඇමතිවරුන් 14 දෙනෙකු දිවුරුම් දෙන ලදි. එජාපයෙන් පැමිණි කිසිවෙකුගේ දිවුරුම්දීමක් සිදුවූයේ නැත. දිවුරුම් දුන් ඇමතිවරුන් පහත පරිදිය.

කැබිනට් ඇමති ධූර
දයාසිරි ජයසේකර : නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
අමාත්‍යවරයා
දුමින්ද දිසානායක  වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා
(රාජ්‍ය ආරක්ෂක නීතිය හා සාමය හා තරුණ කටයුතු ඇමති ධූර -ජනපති මෛත්‍රිපාල සිරිසේන යටතේම තැබේ)

නියෝජ්‍ය ඇමති ධූර
මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති

සාරති දුෂ්මන්ත අධිකරණ හා බන්ධානාගාර නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති
කාදර් කාදර් මාස්තාන්: නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

රාජ්‍ය ඇමති ධූර
ලක්ෂ්මන් සෙනවිරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
පියසේන ගමගේ තරුණ කටයුතු හා ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍ය
එම්. එල්. එම්. එම්. හිස්බුල්ලා: මහාමාර්ග හා මාර්ග සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යවරයා 
මොහාන් ලාල් ග්‍රේරු : අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම පළාත් පාලන ප්‍රාදේශීය සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats