ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද

පහත දමා

ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක්ව පැවති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක්ව පැවතියා.95 පෙට්‍රල් සුපර් ඩීසල් හෝ භූමිතෙල් මිල වෙනසක් නැත.
 ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට නව රජය තීරණය කර තිබෙනවා.