නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී
හදිසි අනතුරකින් මියයයි

පසුගියදා අන්තර්ජාලය තුළ ඡායාරූප රැසක් පළකරමින් උපන්දින සාදයක්ද පැවැත්වූ නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී ඊයේ රාත‍්‍රී හදිසි රිය අනතුරකින් මිය ගොස් තිබේ.
ඇය රාත‍්‍රී කාලයේ සිය මෝටර් රථයෙන් නුගේගොඩ ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී
ජුබිලි කණුව හන්දියේදී ඇය පැදවූ මෝටර් රිය


අනතුරකට ලක්වී ඇති අතර එහිදී ඇතිවූ බරපතල තුවාල සහිතව ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පසුව ඇය මියගොස් තිබේ.
මේ වනවිට ඇගේ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
මාතලේ ගම්පළාත කරගෙන එහි සිට කොළඹට පැමිණි නවක නිළියකවූ කවීෂා ටෙලි නාට්‍ය කිහිපයක රගපා ඇත. ඇය වර්ෂ කිහිපයක් තිස්සේම ඇගේ උපන්දිනය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත්ව සාදයකින් සමරන්නියකි.

කවීෂා අයේෂානි අනපේක්ෂිත සමුගැනීම ගොසිප් ලංකා ලිපි

සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ලද ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය පහතින්

මින් සති තුනකට පමණ ඉහතදී පැවැත්වූ අවසන් උපන්දින සාදයේ ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/birthday/kaveesha-ayanthis-birthday-party.html
Pix By -Indika Mallawarachchi