කවීෂා අයේෂානි මාරක අනතුරේ 
CCTV වීඩියෝව

ඊයේ රාත්‍රී අනපේක්ෂිත ලෙස සමුගත් ටෙලි නිළි කවීෂා අයේෂානී නුගේගොඩ ජුබිලි කණුව හන්දියේදී අනතුරට පත්වුණ අවස්ථාවේ අසළ පිහිටි ආයතනයක CCTV කැමරාවක අනතුර සටහන්ව තිබුණ ආකාරය
පහත වීඩියොවේ දැක්වේ.


ඇය වාහනය පාලනය කරගත නොහැකි ලෙස පදවන අයුරුත් වැසි නිසා ලිස්සන සුළුවූ පාරේ ඇයගේ වාහනය කැපී පැත්තකට ලිස්සාගොස් නවතා තිබුණ බස් රථයක හැපෙන අයුරුත් එහි සටහන්වේ.



කවීෂා අයේෂානි අනපේක්ෂිත සමුගැනීම ගොසිප් ලංකා ලිපි