4-members-of-a-youth-group-from-nugegoda-missing-after-being-swept-away-by-the-waters-of-the-deniyaya-forest-photos

දෙනියාය, බෙවරලිය ප්‍රදේශයේ කැලේ දොළ නමැති දොළක දිය නෑමට ගිය හය දෙනකුගෙන් සිව්දෙනකු ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. නුගේගොඩ හා කළුබෝවිල ප්‍රදේශයේ සිට ගිය තරුණයන් කණ්ඩායමක් බෙවරලිය ප්‍රදේශයේ දොළක දියනාමින් සිටි අවස්ථාවේ ඒ අතරින් සිව්දෙනෙකු මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇත.

වැසි වැටීම නිසා අතිශය දරුණු ලෙස වේගතවත්වූ සැඩපහරක් අනපේක්ෂිතව පැමිණීම නිසා ඔවුන් පාලනයකින් තොරව ගාසාගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ..

අතුරුදන් වූවන්ගේ සෙරෙප්පු ඇඳුම් ආදිය ආසන්නයේ තිබී හමුවිය.අතුරුදන් පිරිස සොයා හමුදාව සමග එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව පොලිසිය සඳහන් කළේය.