මේ වනවිට ඥානසාර හිමි නිදහස් කරගැනීම වෙනුවෙන් පැවති විහාරමහදේවී උයනේ සත්යග්රහය නිමා කර තිබුණද ර් හා සම්බන්ධ අභ්යන්තර කුමන්ත්රණ හෙළිදරව් වීම නිසා සමාජ මාධ්ය තුළ ආන්දෝලනයක් මතුව තිබේ. මෙම සත්යග්රහයේ ප්රධාන චරිතයක් වූ බලංගොඩ කස්සප හිමි කිංස්බරි හෝටලයට ගමන් කළ ආකාරය හා සරත් වීරසේකර හිටපු ඇමතිවරයා හමුවීම පිළිබඳ දෙවන වීඩියෝවද නිකුත්ව ඇති අතර එහිදී කණ්ඩායම කාමරයක් තුළට ගමන් කරන අයුරු දිස්වේ.
මේ ගැන පසුව අදහස් දැක්වූ හිමි නම කියා ඇත්තේ තමන්ට 102 ට උණගත් නිසා ප්රතිකාර ගන්න හෝටලයට ගිය කතාවකි