the-destruction-seen-in-mahara-in-the-morning-photos

අද උදෑසන විනවිට ලබාගත හැකිවූ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත ඇතිවූ විනාශයේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ. මේ වන විට ආරක්ෂක අංශ විසින් තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

රඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී ඔවුන් එල්ල කළ බලපෑම් නිලධාරීන් විසින් ව්‍යර්ථ කර ඇත. මෙම කලහකාරී සිදුවීම් අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිලිවලට ගිනි තබා දේපොළ රැසකට දැඩි හානි පමුණුවා ඇති බව වාර්තා වේ.