a-homagama-helmet-factory-catches-fire

හෝමාගම කාර්මික කලාපයේ පිහිටි හෙල්මට් හිස්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක හදිසි ගිනිගැනීමක් හටගෙන තිබේ.




මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි කළු පැහැති දුමාරයක් පැතිර ගොස් ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් අතර දැඩි නොසන්සුන් භාවයක් හටගෙන ඇත.

පැතිර යන ගිනිජාලා පාලනය කිරීම සඳහා කෝට්ටේ සහ දෙහිවල මහ නගර සභාවලට අයත් ගිනි නිවන රථ හයක් මේ වන විටත් මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

a-homagama-helmet-factory-catches-fire

a-homagama-helmet-factory-catches-fire

a-homagama-helmet-factory-catches-fire

a-homagama-helmet-factory-catches-fire

gossiplanka image