other-universities-are-not-closed-due-to-dengue---the-closed-saundarya-13-is-open---ni-minister

ඩෙංගු රෝගය පැතිරීම නිසා කොළඹ සෞන්දර්ය විශ්ව විදයාලය පසුගියදා වසාදමන්නට සිදුවූ නමුත් ලබන 13 වනදා එය යළි විවෘත කිරඑීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

පොකුරු වශයෙන් මදුරුවන් නිසා ඇතිවන ඩෙංගු රෝග ව්‍යාප්තියක් අනෙක් සරසවි වලින් වාර්තා ‍වී නැති බවත් මේ හේතුවෙන් අනෙක් සරසවි වසාදමන තරම් බලපෑමක් සිදුව නැති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.