akd-go-home-protests-comments-fell-while-mt-malambe-and-maharagama-were-placed

ඊයේ (1) සන්ධ්‍යා කාලයේදී ගල්කිස්ස, මාලඹේ හා මහරගමදී AKD Go Home නමින් පන්දම් විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා කිසියම් සංවිධානයක සුළු පිරිසක් ස්ථානගත කර තිබූ බව පෙනෙන්නට තිබුණි. ඔවුන් අත තිබූ පෝස්ටර් වල 'ජීවත් වෙන්න දැන්නම් අමාරුයි', 'ගොවිතැන් කරලා දිවිගැටගහගන්න දැන්නම් අමාරුයි', 'වාහනේකට තෙල් ටික ගහන්න දැන්නම් අමාරුයි', 'වතුර බිල ගෙවන්න දැන්නම් අමාරුයි' ආදී ලෙස සටහන්ව තිබුණි.

මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් යූටියුබ් හා දෙරණ වැනි මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් දියත් කර තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධ වීඩියෝවලට ලැබී තිබූ ප්‍රතිචාර තරමක් වෙනස් මුහුණුවරක් ගෙන තිබුණ අතර එම එකතුවක් පහතින්




comment 01 - අම්මෝ.... සූ ගාලා. මේ පාර නම් AKD ඉවරයි 😂😂😂😂

comment 02 - Kattiyata ළඟ ළඟ නඩු ටිකක් thiyeana wa wage😂😂😂😂




comment 03 - Baiyo on fire 🔥

comment 04 - 🙂 ජනතාව කියන්නෙ අපිනි...මේන් අපි වෙනුවෙන් පාරට බැහැල 😂



comment 05 - ඒක සෙට් නෑ වගේ නෙහ් 😂😂😂😂😂

comment 06 - අපේ ප්‍රශ්න හොදට විසදෙනවා AKD❤️

comment 07 - හරි හරි දැන් මොකක්ද ප්‍රශ්නෙ 🥲

comment 08 - Aniwa Thabuthegamata. 🫢🫢🫢😝😝😝

comment 09 - උදේට වැඩට ඇවිත් ..හවසට කොහොමත් AKD ❤ go home තමා ඕයී..😂😂😂

comment 10 - පුලුවන්නං සතියක් අල්ලං ඉදපං කෑම ටික බුෆේ දාල හම්බෙයි 😂😂

comment 11 - Hyyo hyyo 😂

comment 12 - මාර සෙනඟක් ඉන්නේ මාර සංවිධානයක්නේ.. අනුරටත් ගෙදර යන්න වෙන හැඩක්.

comment 13 - පල, පල පරයෝ යන්න 😎 පලයව් දෙරනටම "පව් නොදී" 😎 😎😎😎 From NPP Germany 💕💕💕

comment 14 - ගල් කාලයි, බත් පැකට් එකයි style උද්ඝෝෂන

comment 15 - හොද වැඩේ.

comment 16 - Jayawewa!!!

comment 17 - හැමදාම හැම තැනකම ඉන්න විස්සක විතර සෙට් එකක් බොරැල්ලටත් ඇවිත් කිසිම ජන පදනමක් නැහැ වගේ

comment 18 - 😂😂😂 කඩේයමු

comment 19 - විබාගෙ කල් දාපන් අපේ

comment 20 - 😂 ඒ ඇත්තමයි ඕයිට වඩා හොදයි පැදුරක් එළාගෙන බොරැල්ල හන්දිය වාඩි වෙන්න 5000ට වඩා හොයාගන්න පුළුවන් වෙයි😂😂

comment 21 - කවුද අනේ මූ මොනාද මුන් හිතාන ඉන්නේ 😁😁

comment 22 - ඔව් ඔක්කොටම එන්න බෑ වැඩ තියෙනවා ඔයලා කරගෙන යන්න ඔයලට වැඩ නැහැනේ

comment 23 - Biyow set eka AKD Paka thamai ubala elewanna

comment 24 - 1:12 - 1:40 True 💥

comment 25 - ට්‍රම්ප්ට බැනපිය

comment 26 - Kudu mudalalila parata bahala😂😂😂😂😂😂

comment 27 - ekemma A kD❤

comment 28 - තොපිට හොඳ වැඩේ😂😂😂😂😂😂

comment 29 - Hooooooooooooooooo😅😅😅😅

comment 30 - වහාම Al විභහය සදහා නියමිත කාලය ලැබිය යුතුයි.

comment 31 - සෙට් නෑ නේද මචන්ල, වෙනස් විදියට කරන්න බලමු නේද.

comment 32 - Not fight for people. Fight for relevance.

comment 33 - ADK එලව⁣ලා රට බංකලොත් කරපු සැටි එක ගේන්නද.. 😂😂😂😂🔥🔥🔥🔥

comment 34 - ඔඑ උඔලා කියනකම් හිටියේ යන්න

comment 35 - First comment

comment 36 - Awashesa baiyo 0.0000000000001%😂

comment 37 - anatha una set eka ne😂😂😂

comment 38 - වගකීමෙන්ද කියන්නේ😂

comment 39 - සමිතිං හොයා ගන්න ක්‍රම නැති වෙලා

comment 40 - KALAKANNI MALIMAWA

comment 41 - 50k wath ne neda

comment 42 - API API WENUWEN

comment 43 - how many in the rally - 5 ? might need to give them scotch - arrravk not doing it abut more !

comment 44 - හිගකෑවනම් ඔයිටවඩාඅ හොදයි 😂

comment 45 - Rs.5000 ,lunch packet ekai. Hinganno.Kaalakanni 😊😊

comment 46 - Munwa Tama gahala elawanne ona

comment 47 - Isn't this the guy who set fire on busses in front of chased Gota's house in April and beat aragalaya citizens at galleface on may 9th 2022? This group should be in jail!!

comment 48 - Ane gon wasso me anduwa panna uba mokdda uba nikan voice cut dila palayan guti noka

comment 49 - Tell the problem first.....

comment 50 - අපිටනම් මේ රඡය හොදයි

comment 51 - හොරුන්ටනම් අමාරුයි අපිට මරු

comment 52 - මෙි ආණ්ඩුවෙන් මුන්ටනම් හොදටම අමාරුයි ඒකනේ රෙද්දේ මලපහවෙලා ගදගස්සන්නේ

comment 53 - DHESAPALNA.ANATHAYO.HIH.HIH.HIH.😂😂😂😂😂😂😂😂😂

comment 54 - Ane gedara gihin wadak balaganiyaw kalakanni kalaya nasthi nokara,meka niyama anduwak,ithihasaye wishistatha janapathi dan bihiwela thiyenne

comment 55 - Aiyoooo hto😂😂

comment 56 - Mama horu Saha golayo

comment 57 - Madakama peso keyala panawa

comment 58 - Voice cut political Anne ubage free lawyer's palayan voice cut 🐂

akd-go-home-protests-comments-fell-while-mt-malambe-and-maharagama-were-placed

akd-go-home-protests-comments-fell-while-mt-malambe-and-maharagama-were-placed