who-should-be-the-most-popular-actor-at-the-raigam-tellys-awards

හෙට (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වන්නට නියමිත 2025 වසර සඳහාවූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ මේ වනවිට ප්‍රතිඵල මේ සමග පළ කර ඇති අතර ජනප්‍රියම නිළිය / නළුවා විය යුත්තේ කවුද? සොයන්නට වෙබ් අඩවි පාඨක මත විමසුමක් පහතින් පළවේ.