පහත පළවන්නේ මේ දිනවල සලේ බේරාගැනීම වෙනුවෙන් අත්සන් ලක්ෂයක් ඉල්ලා රට වටේ සංචාරය කරන හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම්වරයෙකු බව කියන සුගීශ්වර බණ්ඩාර පළ කළ ප්‍රකාශයකට සමාජ මාධ්‍ය පිටුවක පළවූ කොමෙන්ටු එකතුවකි.
Comment 01 දැන් ඕකට කතෝලික ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව අත්සන් කරද තියෙන්නෙ යුද්දෙකරපු නිසා නිතිය ක්‍රියාත්මක වෙන්න හොදනෑ කියනවනම් සමස්ත ජනතාවටම බලපාපු ප්‍රශ්නයක් නිසා සියලු දෙනාම ඵකතු විය යුතුයිනේ
Comment 02 වමාරයි කියල බයයි
Comment 03 ආ යකො හිරෙ ඉන්නෙ සලේ විතරද ඇයි උට සැප දෙන්නෙ
Comment 04 ගොන් ප# මුගේ මුනේ හැටි
Comment 05 දැන් ඔයා බයයිද?
Comment 06 ඔක කියපං කොළඔ කොටුව මහෙස්ත්‍රාත්ට මොකද සලේ බබාද මහෙස්ත්‍රාත්වරයා කරැණු පිලිගෙන ඉවරයි පුමාණවත් සාක්ෂි තබෙන නිසා තුන්වැනි
විත්තිකරු වශයෙන් විනිසුරුවරයා නම් කරෙ නඩුව ඉදිරියට ගෙනයාමට
සාක්ෂි ඇති නිසා සාක්කි නැත්නම් නඩුවක් ඉදිරියට ගෙනයා නොහැක
අනික එ මිය ගියේ අපේම සහෝදර ජනතාවක් එ මිනිස්සුන්ට වෙච්ච
ආපරාදය අසාධාරණය ගැන ඇයි කථා කරන්නෙ නැත්තෙ උබලට ගහන්ඩ හෙණ නැහැ එ මළ මිනි උඩින් බලයට ආ වග උබලට අමතකයි සලේ දෙයියෙක්ද කඩෙ යන්න එපා බල්ලෝන්ට
Comment 07 සුගිස්වර බන්ඩාර උබ පුළුවන් නම් මිගමුවට වරෙන්කො ඔය අත්සන් ගන්න
Comment 08 උබලා හරියටම කියපල්ලා යුද්දේ කරේ මහින්දද ගෝඨාභයද නැත්නමිි සලේද කියලා.
Comment 09 කටුවපිටියට ගිහින් ඔය ශෝ දාපන් බලන්ඩ අබියෝගයක්
Comment 10 Awajathak baloo kata pu#a wahgna hitapiya thowa deka apiriyi baloi
Comment 11 මූ ලොම් හැලිච්ච නරියෙක්
Comment 12 මේ අධිකරන ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හා කරණ ප්‍රකාශයන්ගේ නිවැරදිතවය සොයාබලා නීතිමගින් කටයුතු කිරීම රජයේ වගකීමකි.
Comment 13 ගොඨගෙ කෙරුවාව ගොඨගෙ උපදෙසක වෙච්චි සුගිස්වර කොමත් දන්නොනෙ සුගිස්වර කියන්නෙ සුනඛයෙක්
Comment 14 උබට පුළුවන්ද මැරුන අහිංසක ළමයින්ට පන දෙන්න
Comment 15 උබවත් සැකයි
Comment 16 කලුවරට බයයිලුද
Comment 17 මේකා මුල්ලේරියාවේ අංගොඩ ගිහිල්ල දාපියව්. පිස්සු බල්ලෙක්
Comment 18 උබලගේ කොන්ද පන තියනවානමිි ..පුළුවන්නමිි අත්සන් ගන්න .කටුවාපිටියට ගිහින් පෙන්නපං.....
Comment 19 අන්න කටුවපිටියට එන්නලු
Comment 20 කලුවරට බයයිද එයා?
Comment 21 ඒ බං උබ අප්පිරියයි
Comment 22 දේශපාලන හිගන්නෝ
Comment 23 ඊලගට මෙයාගෙ ලොක්කට බසු පැකට් වෙයි කියලා හිතිලා වෙන්න ඇති මේ තරම් අඩන්නෙ.
Comment 24 මු ලේකම් ගොත අබයගේ එකනේ මේ කැගහන්නේ
Comment 25 එපා දාන්න කරුවල කාමරේ ... සලේ බයේ සැලේ
Comment 26 සලේගෙ අලේද ලොකු..
Comment 27 දැන් මියෝ නැද්ද... දැන් කළුවර ට ද බය... යකෝ මු හමුදාවේ හිටියා කියලා කියන්නත් ලැජ්ජායි.. මු යුද්දේ කරාද කියලත් සැකයි
Comment 28 තොපි ඇඊ මෙච්චර කියවන්නේ ඔය අත්සන් පොත අරගෙන පලයන් කෝ කටුවපිටිය පැත්තේ
Comment 29 ඉවසල හිටපන් නිවැරදි නම් උසාවිය තීරණය කරවී
Comment 30 Mu monakaradarayakda bn owa apitanewe usaviyata gehin keyapan ko
Comment 31 Unbavath evage thandona kalakane gon arrek
Comment 32 උඔ කාව සතුටු කරන්නද බල්ලො කඩේ යන්නේ...
Comment 33 වරදක් කර නැත්නම් මෙයාලා ඇයි මෙච්චර බය වෙලා.
Comment 34 A/c කාමරයක dannam harine
Comment 35 Any pala kuhakaya wa###ey putha
Comment 36 Uba Negambo palyan balana
Comment 37 සක්කිලියා
Comment 38 Thota dukanam thopi kaluwara kabarayata ghin okawa eliyata ganiyoo
Comment 39 Ubala me game eka gahuwe
Comment 40 Towa danna one kaluwarakamarayakata
Comment 41 යකෝ සෙබල නොවෙයි සොල්දාදුව ආදරේට තමයි කියන්නේ රණවිැුව කියල
Comment 42 Katata r##da ona ekek.
Comment 43 සුරේ සලේ ඔහු වැරද්දක් නොකර තිබෙනවා නම් ඔහු එළියට එයි. ඇයි උඹලා දඟලන්නේ.
Comment 44 වසන්ත මුදල්ගේ PTA දාලා ඉදිද්දී
Comment 45 Hari hari umba kiyapu gaman karai
Comment 46 Meka mokekkda mu danne nadda kadinal himi kiyanne mona wage kenekda kiyala
Comment 47 දැන් ඇටෙත්.එක්කම පලා ගත්තනම් හරි
Comment 48 කාලකණ්නියෙක්.
Comment 49 දැන් උඹලට තියෙන්නේ ඔය අත්සන් ගහපු කොල එක එක අත්සන් කරපු උන්ට රෝල් කරලා දෙන්න
Comment 50 Gon pa#o Dala thiyena comment balapiya tho puluwannam iridata katuwapitiya palliyata palayan balanna keriya
Comment 51 Thota mara amruwak thiyenne palako wada nodi
Comment 52 අල්ලනකොට කෙදිරිගාන්න එපා බන්
Comment 53 සලේ සුගී ගලේ ඔක්කොම කටුවපිටිය ජනතාවගෙන් කෑමට ලගය්
Comment 54 මුට නිකං අංගමාරේ හැදිලා වගේයි නේද
Comment 55 Pissek
Comment 56 Kauda bm me Gotha pagaya
Comment 57 උඹල සද්ද නොකර හිටපල්ලකෝ ඒක නීතියෙන් බලාගයි. නීතිය ආධිපත්තියට යටත් වැල්ල නැත්නම් තෝත් ඇතුලට දානවා. ඒකෙන් නම් කට වහගෙන තොගේ දෙයක් බලාගෙන හිටපියේ. බල්ලා දැන් නීතිය
Comment 58 salaa මුගේ gaanida heenanut muuta salaa saalaa kiyavanava ඇති ඔය salaa gaavata goota කියලා danna හින්දා
Comment 59 Man muwa kauruwath nadda pissan kotuwata gihin danna
Comment 60 Thawa adapalla
Comment 61 මුවත් දාන්න බැයිද බං උගේ තනියට. අත්සන් ලක්ෂයක් එකතු කරගන්න කන කට්ට බලහන්කෝ..
Comment 62 මීගමූවේ ජනතාව බලන් ඉන්නවා අත්සන් ගන්න එනකම්
Comment 63 රටේ නීතියට අනුව පරීක්ෂණයක් වෙනකොට ඒ කට බලපෑමක් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණ නිසියාකාරව සිදුකරන්න ඉඩ තියෙන්න ඕනි. ඒ මනුස්සය නිවැරදිනම් ඒ බව ඔප්පු වෙයි. වැරදිනම් ඒ කට දඩුවම් ලැබෙයි. ඒ මනුස්සයට චෝදනාවක් තියෙනවනම් එකෙන් නිදහස්වෙන්න පුළුවන් වෙන්නෙත් එහෙමයි. අත්සන් ලක්ෂයක් නෙව්ව්යි. ඒ වගේ සිය ගුණයක් ගත්තත් බොරු වැඩක්.
Comment 64 Parayo thooooo
Comment 65 මිනි මැරුම්
Comment 66 Pala pa##ya yanta thota lejja nadda rajapaksalage gu kanta munam sunakayo tikak
Comment 67 තොගේ ගැණිව ගින් දිපිය ඒ කළුවර කාබරේට
Comment 68 Kowda me higana
Comment 69 මුත් මේකට සම්බන්ධයි වගෙ
Comment 70 මිසයිල් එකක් වැටෙන්නේ නෑ නේ දෙයියනේ මුන් අත්සන් ගන්න තැනකට.
Comment 71 Palayan hamoma ranaweruwo kiyala me rate nithiyata ufin yanna puluwanda
Comment 72 උබ හිතාගෙන ඉන්නේ අනුර කුමාර නඩු අහනවා කියලද..නඩු අහන්නේ උසාවියේ යකෝ..
Comment 73 Muwa.herata.ganna.පුළුවන්
Comment 74 හම්මට තිස්ස අත්තනායක වෙනස් වෙලා ගොඩක්..... දැං පොහොටිටු වටද අාය support ??
Comment 75 පාස්කු ප්‍රහාරයෙන් හොඳින් තිබුන ඇස් අන්ධවුන දරුවන් වැඩිහිටියන් කීදෙනෙක් ඉන්නවද අද ඇස් පේන්නෙ නැතුව.... කලුවරේ ඉන්න ඇස් පෙනෙන සලේ වගේද
Comment 76 උම්බ ටෝච් එකකුයි ලාම්පුවකුයි ගිහින් දියම්කෝ
Comment 77 මුගේ මූනදැක්කහම හෙනම අප්පිරියාවක් ඇතිවෙන්නෙ
Comment 78 තෝ ඕක කියපන් නීතිය ඉදිරියේ අපි ඉල්lලනවා වහාම මේකාව FcID එකට අරන් .පරීක්ෂණයක් කාරන්න කියලා රජයෙන්.
Comment 79 උබ බබා අනේ #කෝ
Comment 80 උඹ කොහොමත් ගෝඨාභයගේ ලේකම්නේ.උඹත් ඇති කොනක.ඒකනෙ මෙච්චර නටන්නේ.
Comment 81 රාජපක්ෂලා ට පු දීපිය
Comment 82 Maruna.ahinsaka daruwo..minissu gana dukak nadda.
Comment 83 තොගෙ මහඑකා අහුවෙන නිසානෙ තොපි ජනතාව අන්දන මෙව කරන්නෙ බලන් හිටු ගෙවලය තොපිට යනඑන මං නෑ
Comment 84 පම්කය වරෙන් කටුනායකින් එහාට.අත්සන් දෙන්නම් ඕන තරම්
Comment 85 පල #කො යන්න ටිකක් හිටපිය ඉවසගේන මහ මොළකරැවෝ ටික ඉකිමනටම එලියට එයි
Comment 86 සාලෙ ඊ මේ කැ#ය ඊ දෙන්නම දාන්නම ඕන ඇතුලට.
Comment 87 සලේ කරලාතියන දේ ලංකාවේ තියන සියලු නාලිකාවල විකාශනය උනා ඒවා රිපිට් කරලා බලපන් උත්තර තියනවානම් දීපන් උසාවියට කණවැන්දුම් ගැනී වගේ තැන තැන කියව කියවා ඉන්නැතිව
Comment 88 මේ දේශපාලන හිගන්නු
Comment 89 Ubala maha loku weddoda palayanm meegauwata
Comment 90 ඔය කතාව මිගමුව පැත්තේ ගිහින් කියපන්. තොපේ කතාව අනුව පාස්කුවට තොත් සම්බන්ද වගේ
Comment 91 මැරිච්ච ළමයෙක් තොගේ උනානම් උබ ඒ දරුවෝ ගැන කතාකරය් උබලා මැරෙන්නේ පනුවෝ ගහලා
Comment 92 උඹල වැඩ්ඩො නං ඔය දිවුරුම් ප්‍රකාශෙත් අරගෙන වරෙන් කටුව පිටිය පල්ලිය ගාවට
Comment 93 මදි අත්සන් ටික මීගමුවෙන් ගනිම්..
Comment 94 පල පල පචයා
Comment 95 Amila thopi karana ewa amila passku gahswapu eun amilalu pala thopi karunawathi jathika werayrek karapu sakkili
Comment 96 ඇයි ඔාල බයවෙල කලබල නැතිව ඉන්න
Comment 97 Mun දේශපාලනය වෙනුවෙන් gani වුනත් wesha kame yawna un
Comment 98 මූට පුදුම පු# අමාරුවක් තියෙන්නේ සාලෙ බේරගන්න ගොං ප#යා
Comment 99 මූ දන්නව මුගේ මහ එකාව රජ කොරවන්න තමයි පාස්කු ගස්සලා අහිංසක මනුස්සයෝ දෙසීය ගානක් මරල දාලා බාගයක් ලෙඩ්ඩු කලේ ජාතීවාදය අවුස්සලා රාජපස්සලා නැතුව රට බේරගන්න වෙන කෙනෙක්ට බෑ කියල ලංකාවේ අලුත් මතයක් හැදුවේ තොපි තොපි බයවෙලා ඉන්නේ මහ එවුන් විතරක් නෙවෙයි තොපිත් මේකට කොහොම හරි දායක වෙලා ඇතිනේ උබ නන්දසේනයගේ ලගට එන්නට ඉස්සෙල්ලා හිටියේ ගොන්මන්පිලය ලගනේ ඒක නිසා තොපි දෙන්නත් මේකට සෘජුවම සම්බන්ද ඇති ඒකයි ඔච්චර බය වෙලා දගලන්නේ ඒ උනාට තොපි ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරල මැරෙනකල් තොපි හිරේ
Comment 100 පල ප#යා.අැතුලේ යන්න වෙන බය දැන්තියෙන්නෙ.ගොටගෙ ලගිංම හිටිය අපරදකාරයෙක්නෙ උබ
Comment 101 උඹත් පලයන්කෝ උගේ තනියට...
Comment 102 මුගෙත් සම්බන්ධයක් තියෙනවා වගේ පාස්කු ප්‍රහාරයට
Comment 103 ඕක රෙකෝඩ් කරල දාපන් ඔච්චරටම දොඩවල උබ පව්
Comment 104 පල පිස්සු කැ#යො යන්න
Comment 105 පිස්සෙක්
Comment 106 උබ මොන පනික්කියෙක් ද බන්
Comment 107 Kawda malli me..
Comment 108 ANUNGE P#A LEVAKANA BALLO
Comment 109 UDDE EVARA KARAPU SARATH PONSEKA BIMA DIGE ADAGENA GIYA MEKA ATHAKOTA MRILADA HITIYA
Comment 110 ඕකුන් ඔය දේ කලාට මේ අත්මෙදීම පඩිසන් දෙනවා
Comment 111 ලැජ්ජාවක් නැද්ද පරයෝ තොට තාම අත්සන් 500ක් ගන්න බැරිවුනා
Comment 112 උඹලට සේරෝ මතක් වෙන්නේ.අර පාස්කු ප්‍රහාරයට සැකයි කියලා අත්අඩංගුවට ගත්තම උඹට සෙට් ප්‍රශ්නය උඹලගේඋඹලගේ ප*** ඉත්තෑව දුවනවා එතකොට අන්න ඒ පලයන් යන්න හුත්තික පුතාලා නේ
Comment 113 ලබනසැරෙත් මාලිමාවට අපි ජයවෙවා
Comment 114 අනේ ප# තොපි මොනවා කිවත් ජනතාව දන්නවා උබලා කව්ද කියලා පුළුවන් මීගමු ගිහින් අත්සන් එකක් අරගෙන වරෙන් ප්‍රසිද්ධියේ
Comment 115 උතුරු නැගෙනහිර fathersලා කොහොමත් කො##ට කඩේ යන සෙට් එකක් ඉන්නේ. ඒකයි මේ ආණ්ඩුව පත් කරගන්නත් උදව් කලේ
Comment 116 මෝකේද්ද මෙ කාලකන්නියා මිගමුවට කවද්ද එන්නේ
Comment 117 අධිකරණයට අපහස කිරීම යටතේ මෙයාව අත්අඩංගුවට ගන්න බැරිද??
Comment 118 තනියට උබ පලයන්
Comment 119 ගන්ජා ගහලා ඉන්නේ .........
Comment 120 Me mokekda me pissa

